අනර්කලී ආකර්ෂා කියන්නේ පුංචි කාලයේ ඉඳන් ම කලා ක්ෂේත්රයට පය තබපු කෙනෙක්. විවිධ මියුසික් වීඩියෝ හරහා, විවිධ වෙළෙඳ දැන්වීම් හරහා වගේම අපේ රටේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණ සිනමා නිර්මාණයන් හරහා අපේ රටේ මෙන්ම ජාත්‍යන්තර ලෝකය තුළ ද නම රැඳවීමට තරම් වාසනාවන්ත වුන ඇය පසු කාකාලීනව දේශපාලනය සඳහාද පිවිසෙනවා.
කොහොම නමුත් ඇය නම් කලක් අපේ රටේ තරුණයින්ගේ උන්මාදය බවට පත්ව සිටියා.ඊට හේතුව වන්නේ බෝනික්කෙක් වගේ සුන්දර රූපයත්, ඇයගේ සිංහල උච්චාරණයත් වගේම ඉතාමත් සුන්දර සුරතල් හැසිරිමත්ය.
ඒ වගේම ඉතාමත් සරාගී පෙනුමකට හිමිකම් කියන ඇය මේ වන විට ආදරණීය මවක් වගේම ආදරණීය බිරිඳක් වශයෙන් කටයුතු කරන අතර මේ වන විට ඔවුන් විදේශගත වී සිටිනවා. කොහොම වුණත් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ තොරතුරු යහපත් කාලීන කරන අතර ඒ හරහා ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළයි.
ඉතින් ඇයට කොමෙන්ට් පළ කරන බොහෝ පිරිසක් පවසා සිටියේ ඇය විවාහක රූ රැජිනියක් සඳහා සුදුසුකම් ලද ඇති බවයි.ඒ වගේම එදා වගේම අදටත් කාලය ගත වුණත් ඇයගේ වයස ගතවුනත් ඇයගේ සුන්දරත්වය නම් එලෙසින්ම පවතින බවයි.
ඉතින් අපි අද අරගෙන ඇවිත් තියෙන්නෙ කොයි කවුරුත් ආදරය කරන අනර්කලී ආකර්ෂාගේ ඉතාමත් සුන්දර අපූරු අපුරු ඡායාරූප පෙළක්.






