වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය පෝෂණ මාසයේ සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණයවී තිබෙනවා.
ඒ අනුව කෘෂ බව 10.1% ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර වැඩිම කෘෂ දරුවන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් බවයි වාර්තා වන්නේ.

