ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙරට ට හිමිවීම සම්බන්ධව ය.
View More ජනපති අද ජාතිය අමතයිCategory: Slider
IMF සහනය තව දින දෙකකින්
ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු ණය වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දන්වා…
View More IMF සහනය තව දින දෙකකින්සමහර අය හදන්නේ – මගේ පිළිකාව මුලට දාලා ජනප්‍රිය වෙන්න
මේ දිනවල නිරන්තර කතාබහට ලක්වන ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ. ඊට හේතුව වෙන්නේ ඇය එක් වරක් පිළිකා රෝගයට ගොදුරුව සිට යළිත් වතාවක්…
View More සමහර අය හදන්නේ – මගේ පිළිකාව මුලට දාලා ජනප්‍රිය වෙන්නඩොලරයට අද ලැබුණු අගය
අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වුවත් පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ…
View More ඩොලරයට අද ලැබුණු අගයලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට චෝදනාවක්
කොරෝනා වෛරසයේ මූලාරම්භය හෙළි කළ හැකි විද්‍යාත්මක පර්යේෂණ අත්හිටුවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය චීන නිලධාරීන්ට දොස් පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන්…
View More ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට චෝදනාවක්දිස්ත්රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්…
View More දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්IMF තීරණය අද
මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ රැස්වන ජාත්‍යන්තර…
View More IMF තීරණය අද18 වංගුව මාර්ගය තාවකාලිකව වැසේ
මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය, එම ප්‍රදේශයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇත. අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයට…
View More 18 වංගුව මාර්ගය තාවකාලිකව වැසේමේ සතියේ මුදල් ලැබුනොත් ඡන්දය අප්‍රේල් තියන්න පුළුවන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අදින් ආරම්භ වන සතිය තුළ හෝ මුදල් ලැබෙන්නේ නම් සැලසුම් කල පරිදි අප්‍රේල් 25 වනදා ඡන්ද විමසීම පැවැත්විය…
View More මේ සතියේ මුදල් ලැබුනොත් ඡන්දය අප්‍රේල් තියන්න පුළුවන්Strange but real ice cream flavors
Vanilla, chocolate, strawberry, blueberry, and coffee are some of the most popular ice cream flavors of all time. According to historical evidence, chocolate was the…
View More Strange but real ice cream flavors
