ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක පොලීසිය සිදුකළ හදිසි වැටලීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.…
View More ගම්පොළ – පොලිසින් වෙඩි තැබීමක්Category: Slider
මුහුදු ගිය ඔරුවක් පෙරළෙයි
දික්වැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු ඔරුව පෙරළී අතුරුදන්ව තිබේ. ඊයේ (21) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර මොහු සමඟ සිටි තවත්…
View More මුහුදු ගිය ඔරුවක් පෙරළෙයිආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබන බදාදා පාර්ලිමේන්තුව අනිවාර්යය කෙරේ
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලබන බදාදා එනම් මැයි 24 වන දින පාර්ලිමේන්තු සැසිවාරයට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ලිඛිතව…
View More ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබන බදාදා පාර්ලිමේන්තුව අනිවාර්යය කෙරේප්රදේශ කිහිපයකට නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවන් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ, යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රදේශවලට…
View More ප්‍රදේශ කිහිපයකට නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම්අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දීමක්
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේ දී පැයට කිලෝමීටර 60 සීමාවේ සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය රියදුරන්ට දැනුම් දෙනවා.…
View More අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දීමක්දකුණේ රෝහල් දෙකක ශල්‍ය වෛද්‍ය ඒකක සතියේ දින වලට සීමා වේ
තංගල්ල මූලික රෝහලේ සහ තිස්සමහාරාම මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයන්හි සති අන්තයේ විශේෂඥ සේවා සැපයීමට බාධා එල්ල වී තිබෙනවා. ඒ රෝහල් දෙකේම එම ඒකක වල…
View More දකුණේ රෝහල් දෙකක ශල්‍ය වෛද්‍ය ඒකක සතියේ දින වලට සීමා වේතැනින් තැන වැසි
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම සබරගමුව, මධ්‍යම,…
View More තැනින් තැන වැසිකැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන ගණන් විනාශ වෙයි
මිලියන හතරකට අධික ජනතාවක් වෙසෙන කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයට මේ වන විට ලැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඇවිලෙමින් පවතින ලැව්ගිනි සියයකට අධික…
View More කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන ගණන් විනාශ වෙයිබිත්තර ආනයනය ඉහළ දැමීමට අවධානය
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය ඉහළ දැමීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ අවධානය යොමුව තිබෙනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ ඒ සදහා සොයා බැලීමට නිලධාරීන්…
View More බිත්තර ආනයනය ඉහළ දැමීමට අවධානයබදු අය කර ගැනීම් කඩිනම් කරන්න මුදල් රාජ්‍ය ඇමතිගෙන් ජනපතිට වාර්තාවක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු බදු අය කර ගනු ලබන දෙපාර්තමේන්තු මගින් කාර්යයක්ෂමව එම අය කර ගැනීම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සකස් කළ…
View More බදු අය කර ගැනීම් කඩිනම් කරන්න මුදල් රාජ්‍ය ඇමතිගෙන් ජනපතිට වාර්තාවක්
