ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම පද්ධතිය ක්‍රමයෙන්…
View More පීඩන අවපාතයක් ගැන අවවාදාත්මක නිවේදනයක්Category: Slider
බදු ගැන ගත් අලුත්ම තීරණය
දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය…
View More බදු ගැන ගත් අලුත්ම තීරණයගම්පොළ සුළු භූ කම්පනයක්
රාත්‍රී 10.49ට පමණ ගම්පොළ ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදු ව ඇති බවට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 2…
View More ගම්පොළ සුළු භූ කම්පනයක්යුක්රේනයට තවත් දරුණු ප්‍රහාරයක්
යුක්රේනයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ කිරීමට හැකි වූ බව රුසියානු මාධ්‍ය…
View More යුක්රේනයට තවත් දරුණු ප්රහාරයක්කළුතර මාර්ග කිහිපයක් යට වීමෙන් විභාග කටයුතු වලට බාධා
කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මණ්ඩලට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු යොදා…
View More කළුතර මාර්ග කිහිපයක් යට වීමෙන් විභාග කටයුතු වලට බාධාපාකිස්තානයේ උද්ධමනය වාර්තා අතරට
පාකිස්තානයේ උද්ධමන අනුපාතය මැයි මාසයේදී 38%ක පමණ මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තානයේ ඉකුත් මාසයේ වාර්තා වූ උද්ධමනය සියයට 36.4…
View More පාකිස්තානයේ උද්ධමනය වාර්තා අතරටඖෂධ මිල අඩු වෙයි
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ නියාමන…
View More ඖෂධ මිල අඩු වෙයිමෙවර Lions Club සම්මාන උළලේ සම්මාන තුනක් දිනාගත් විමලසිරි ආරියවංශ
2023 වර්ෂයට අදාළ සිංහ සමාජයේ ( Lions Club ) වාර්ෂික සම්මේලනය මෙවර 20 වෙනි වරටත් කොළඹ Galadari හෝටල් පරිශ්‍රයේ දී ඇති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා. එහි…
View More මෙවර Lions Club සම්මාන උළලේ සම්මාන තුනක් දිනාගත් විමලසිරි ආරියවංශතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් තද වැසි ඇති වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවටයි එහි සඳහන්…
View More තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්මාරාන්තික HMPV වෛරසය ගැන විශේෂ අවධානයක්
මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. කෙසේවෙතත් මෙතෙක් එම වෛරසයේ බලපෑමක් ශ්‍රී ලංකාවට එල්ල වී නොමැති බවයි කොවිඩ්…
View More මාරාන්තික HMPV වෛරසය ගැන විශේෂ අවධානයක්
