2023 වර්ෂයට අදාළ සිංහ සමාජයේ ( Lions Club ) වාර්ෂික සම්මේලනය මෙවර 20 වෙනි වරටත් කොළඹ Galadari හෝටල් පරිශ්රයේ දී ඇති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා.
එහි දී පැවැත්වූ සම්මාන උළලේ දී බණ්ඩාරවෙල සිංහ සමාජය නියෝජනය කරමින් විමලසිරි ආරියවංශ (PMAF/JP) විසින් සම්මාන තුනක් දිනා ගැනීමට සමත් වුණා.
එනම්, හොඳම ලේකම්වරයාට හිමි සම්මානය, දිස්ත්රික් වාර්තාකරණයේ දෙවන ස්ථානය සහ විශිෂ්ටතා සම්මානය යන සම්මානයි. ( දිස්ත්රික් 306 C2 )
Best Secretary – Region 3
Runner-Up district Reporting 2nd place
Excellence award




