නිවාඩුවෙන් පසු පාසල් යලි ඇරඹීම සඳුදා

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රජයේ පාසල් හා රජයේ…

View More නිවාඩුවෙන් පසු පාසල් යලි ඇරඹීම සඳුදා

ජංගම දුරකථන සහ උපාංග මිල අඩුවෙන ලකුණු

ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ජංගම දුරකථනවල සහ උපාංග වල මිල පහළ දැමීමට තීරණය කළ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ජංගම දුරකථනවල මිල 20%…

View More ජංගම දුරකථන සහ උපාංග මිල අඩුවෙන ලකුණු

ICC ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සිම්බාබ්වේහි දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට දිමුත්…

View More ICC ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සාමාන්‍ය පෙළ සමීක්ෂණ කටයුතු පිලිබඳ දැනුවත් කිරීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු 2022 (2023) උසස් පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු අවසන් වූ විගස ආරම්භ කරන බව…

View More සාමාන්‍ය පෙළ සමීක්ෂණ කටයුතු පිලිබඳ දැනුවත් කිරීමක්

අලුත් වාරයට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ලබන සඳුදා සිට නව පාසල් වාරය ආරම්භ වීමට පෙර සියලුම පාසල් වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. දිවයිනේ…

View More අලුත් වාරයට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

නිරිත දිග මෝසම සම්පූර්ණයෙන් ස්ථාපනය වෙයි

නිරිතදිග මෝසම දිවයින හරහා සම්පුර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කරනවා. මේ හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය…

View More නිරිත දිග මෝසම සම්පූර්ණයෙන් ස්ථාපනය වෙයි

ට්‍රම්ප් ට නැවතත් අධි චෝදනා

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැවත වතාවක් අධි චෝදනා ගොනුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ජනාධිපතිවරයාට අයත් රහසිගත ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම…

View More ට්‍රම්ප් ට නැවතත් අධි චෝදනා

ඉන්ධන මිල අඩුවුවත් එළවළු කිලෝවක මිල 400

එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ පවතින එළවළු හිගය හේතුවෙන් බව සීමාසහිත සමස්ථ ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමය පවසනවා.

View More ඉන්ධන මිල අඩුවුවත් එළවළු කිලෝවක මිල 400

බෞද්ධ පන්සල්වලින් සොරකම් කළ සුදු ජාතිකයා මාට්ටු

ඔස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල මුදල් සොරකම් කළ සැකකරුවෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන…

View More බෞද්ධ පන්සල්වලින් සොරකම් කළ සුදු ජාතිකයා මාට්ටු

බස් අනතුරක් – 22ක් රෝහලේ

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (09) අලුයම අනතුරක් සිදුවී තිබේ. එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මඟීන් 20…

View More බස් අනතුරක් – 22ක් රෝහලේ