ඉන්ධන මිල අඩුවුවත් එළවළු කිලෝවක මිල 400

එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ පවතින එළවළු හිගය හේතුවෙන් බව සීමාසහිත සමස්ථ ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමය පවසනවා.