බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ…
View More කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්Category: Slider
තුර්කියේ කර්මාන්තශාලාවක පිපිරීමක්
තුර්කියේ අගනුවර වන අන්කාරා හි පිහිටි පුපුරන ද්‍රව්‍ය කම්හලක පිපිරීමක් සිදු වී තිබෙනවා. ඩයනමයිට් ගබඩාව ආශ්‍රිතව යම් රසායනික අත්හදා බැලීමක් සිදු කරමින් පවතින අවස්ථාවේ දී…
View More තුර්කියේ කර්මාන්තශාලාවක පිපිරීමක්මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සීයාවත් අත්අඩංගුවට
මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිය ගිය දරුවාගේ සීයාව බව ප්‍රකාශ…
View More මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සීයාවත් අත්අඩංගුවටකොළඹ දිස්ත්‍රික්කයේ මදුරු ගහණය අසාමාන්‍ය ලෙස ඉහළට
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ම කොළඹ මහ නගරසභා සීමාව සහ ගොතටුව වැනි ප්‍රදේශවල මදුරු ගහණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය…
View More කොළඹ දිස්ත්‍රික්කයේ මදුරු ගහණය අසාමාන්‍ය ලෙස ඉහළටතවත් යූරියා පොහොර නැවක් දිවයිනට
ඕමානයෙන් මිලදී ගත් යූරියා පොහොර මෙට්‍රික්ටොන් 22,500 ක් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණ තිබෙනවා. එම පොහොර ලබන සඳුදා සිට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට…
View More තවත් යූරියා පොහොර නැවක් දිවයිනටඕනෑම මැතිවරණයකට සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ඒ පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.…
View More ඕනෑම මැතිවරණයකට සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂරිලවුන් ඉල්ලා චීනය කළ ඉල්ලීම තවමත් පවතී
ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ලබා ගැනීමට චීන සමාගමක් විසින් සිදු කල ඉල්ලීම තවමත් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.…
View More රිලවුන් ඉල්ලා චීනය කළ ඉල්ලීම තවමත් පවතීඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමේ අවස්ථාව
2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online ක්‍රමය ඔස්සේ ද ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා. WWW.ELECTIONS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි…
View More ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමේ අවස්ථාවයාපනයේ පෞද්ගලික පන්ති පිලිබඳ තීරණයක්
ජූලි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි සිකුරාදා සහ ඉරිදා යන දිනවල පෞද්ගලික පන්ති නොපැවැත්වීමට තීරණය කර ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවාබාලසුන්දරන් මහතා…
View More යාපනයේ පෞද්ගලික පන්ති පිලිබඳ තීරණයක්පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි කාලය දීර්ඝ කරයි
පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවයි…
View More පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි කාලය දීර්ඝ කරයි
