පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි කාලය දීර්ඝ කරයි

පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.