ඇමරිකාව විසින් තමන් සතුව ඇති බවට ප්‍රකාශ කරන ලද රසායනික අවි තොගයේ අවසාන කොටස ද විනාශ කිරීමට පියවර ගෙන ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්…
View More ඇමරිකාව සිය අවසාන රසායනික අවි තොගය විනාශ කරයිCategory: Slider
වැල්ලවාය කඳු රක්ෂිතයක ගින්නක්
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බිබිලහෙල කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න තවදුරටත් රක්ෂිතය පුරා පැතිර යන බව වාර්තා වන අතර,…
View More වැල්ලවාය කඳු රක්ෂිතයක ගින්නක්තවත් බදු කිහිපයක් හඳුන්වා දීමේ සැලැස්මක්
රජයේ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා තවත් බදු කිහිපයක් අලුතින් හඳුන්වා දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. එහි පළමු පියවර ලෙස ධන බද්ද,…
View More තවත් බදු කිහිපයක් හඳුන්වා දීමේ සැලැස්මක්වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් ගැන අනාවරණයක්
දැනට වඳ වි යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බවට නිරීක්ෂණය වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාව පවසනවා. ඒ අනුව, වන…
View More වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් ගැන අනාවරණයක්වන අලි පහරකින් තරුණයෙකු මරුට
තිරප්පනේ, සියඹලාවැව ප්‍රදේශයේදී වනඅලියෙකු කළ පහර දීමකින් තරුණයෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ වන්නම්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක තරුණයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.…
View More වන අලි පහරකින් තරුණයෙකු මරුටඅලුත් මුදල් ඒකකයක්
එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මෙවර BRICS සමුළුවේ ප්‍රමුඛතාව නව මුදල් ඒකකයක් හඳුන්වාදීම කෙරෙහි යොමුවී තිබේ. එම මුදල් ඒකකයට ණය මත පදනම් වූ ඩොලරයට…
View More අලුත් මුදල් ඒකකයක්ත්රිපෝෂ නිෂ්පාදනය වේගවත් කෙරේ
ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වනවිට දෛනිකව ඇසුරුම් 90,000ක ධාරීතාවයෙන් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය ප්‍රකාශ කරනවා. පසුගිය කාලසීමාව තුළ අමුද්‍රව්‍යවල…
View More ත්‍රිපෝෂ නිෂ්පාදනය වේගවත් කෙරේයුක්රේනයට පොකුරු බෝම්බ යැවීමේ තීරණය බයිඩන් අනුමත කරයි
යුක්රේනයට පොකුරු බෝම්බ යැවීම සඳහා ඇමරිකාව විසින් ගෙන ඇති තීරණය අනුමත කිරීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම…
View More යුක්රේනයට පොකුරු බෝම්බ යැවීමේ තීරණය බයිඩන් අනුමත කරයිනව ආයුර්වේද පනතින් පසුව එන කංසා කලාප
නව ආයුර්වේද පනත සම්මත වන තුරු වෙළඳාම සඳහා කංසා කලාප පිහිටුවීම නීති විරෝධී ක්‍රියාවක් බව දේශීය වැඩිය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කරනවා. ආයුර්වේද…
View More නව ආයුර්වේද පනතින් පසුව එන කංසා කලාපලොව ධනවත්ම හිඟන්නා
ලොව ධනවත්ම හිඟන්නා ඉන්දියාවේ මුම්බායි නගරයේ ජීවත්වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. භාරත් ජයින් ගේ වත්කම් වල වටිනාකම ඩොලර් 900,000ක් බව ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් වාර්තා…
View More ලොව ධනවත්ම හිඟන්නා
