අස්වැසුම සමාජ සුබසාධන ප්රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියානාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරිමේ කාලය අදින් අවසන් වීමට නියමිතව තිබෙනවා. අස්වැසුම සමාජ සුබසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා මේ වන…
View More අස්වැසුම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබා දුන් කාලය අවසන්Category: Slider
එළවළු තොග මිල පහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වන එළවළු තොග මිල ඉකුත් සතියට සාපේක්ෂව අද දිනයේ පහළ ගොස් ඇති බව ගොවින් පවසනවා.
View More එළවළු තොග මිල පහළටෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය ගෙනා 12ස් දෙනෙක් මාට්ටු
ෆේස්බුක් ඔස්සේ සංවිධාන කරන ලද මත්ද්‍රව්‍ය සාදයකට සහභාගී වී සිටි පුද්ගලයින් 12 දෙනෙකු පන්විල, මඩොල්කැලේ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් 119…
View More ෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය ගෙනා 12ස් දෙනෙක් මාට්ටුපොළොන්නරුවේ බස් රථයක් ගඟට පෙරළී 10 දෙනෙකු මරුට
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද රාත්‍රියේ පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළී තිබේ. අනතුරට ලක් වූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට…
View More පොළොන්නරුවේ බස් රථයක් ගඟට පෙරළී 10 දෙනෙකු මරුටHIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලයේ ලබා දීමේ සායනයක්
HIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලයේ ලබා දීමේ විශේෂ සායනයක් සෑම මසකම දෙවන ඉරිදා දින කොළඹ සේරම් පෙදෙසෙහි පිහිටි ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ…
View More HIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලයේ ලබා දීමේ සායනයක්පාන් රාත්තලක් රුපියල් 100 ක් දක්වා අඩු කළ හැකි ක්‍රමයක්
තිරිඟු පිටි ආනයනය කිරීමේ දී රජය විසින් පනවා ඇති බලපත්‍රය ඉවත් කළ හොත් පාන් රාත්තලක මිල රුපියල් 100 දක්වා අඩු කළ හැකි බව සමස්ත ලංකා…
View More පාන් රාත්තලක් රුපියල් 100 ක් දක්වා අඩු කළ හැකි ක්රමයක්හිටපු පොලිස්පතිට යළිත් සේවා දිගුවක්
පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිට පසුගිය ජුනි 26 වැනි දා විශ්‍රාම ගත් සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට පියවර ගෙන…
View More හිටපු පොලිස්පතිට යළිත් සේවා දිගුවක්දිගටම පාඩු ලබන මත්තල ගුවන්තොටුපොළ
2022 වර්ෂයේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් වියදම එම වසරේ මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයකින් වැඩි බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කර ඇති…
View More දිගටම පාඩු ලබන මත්තල ගුවන්තොටුපොළආබාධිත පුද්ගලයින්ගේ රියදුරු බලපත්‍ර සඳහා නව චක්‍රලේඛනයක්
ආබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ඉල්ලුම් කිරීමේ දී වෛද්‍ය සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් බව චක්‍රලේඛනයක් මෝටර් රථ ප්‍රවාහන කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. රියදුරු බලපත්‍රයක්…
View More ආබාධිත පුද්ගලයින්ගේ රියදුරු බලපත්‍ර සඳහා නව චක්රලේඛනයක්මෑත ඉතිහාසයේ විශාලතම ජන ඒකාරාශී වීමට අදට වසරක් සපිරේ
“Gota Go Home” ලෙස එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බව පවසමින් ආරම්භ කරන ලද අරගලයේ එක සුවිශේෂී දිනයක් අද…
View More මෑත ඉතිහාසයේ විශාලතම ජන ඒකාරාශී වීමට අදට වසරක් සපිරේ
