එළවළු තොග මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වන එළවළු තොග මිල ඉකුත් සතියට සාපේක්ෂව අද දිනයේ පහළ ගොස් ඇති බව ගොවින් පවසනවා.