Hi Barbie Fans! Do you love Barbie as much as I do? If you’ve enjoyed the latest Barbie movie, let’s take a moment to explore…
View More Barbie – A Timeless Journey of Fun, Fashion, and FriendshipCategory: Slider
මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
සඳුදා අලුයම මොස්කව් නුවර මිනිසුන් වාසය නොකරන ගොඩනැගිලි දෙකක් ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ඩ්‍රෝන යානා දෙකම විනාශ කිරීමට රුසියානු ආරක්ෂක…
View More මොස්කව් නුවරට ඩ්‍රෝන ප්රහාරයක්යාපනයේ ස්ථාන කිහිපයකම කළු ජූලිය සමරයි
1983 වසරේ සිදු වූ කළු ජූලිය සිද්ධියේ දී මියගිය පුද්ගලයින් සැමරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය ඇතුළු යාපනය නගරයේ ස්ථාන කිහිපයකම සැමරුම් පිංකම් රැසක් ඊයේ දිනයේ…
View More යාපනයේ ස්ථාන කිහිපයකම කළු ජූලිය සමරයිජපාන විදේශ ඇමති මෙරට සංචාරයක
ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂී ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලබන සතිඅන්තයේ එනම් ජූලි 28 හා 29 යන දිනවල…
View More ජපාන විදේශ ඇමති මෙරට සංචාරයකප්රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම අම්පාර සහ…
View More ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්රුපියල් 35කට ආනයනික බිත්තර සතොසෙන්
රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි සතිය…
View More රුපියල් 35කට ආනයනික බිත්තර සතොසෙන්දුම්රිය රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව තිබෙනවා. ඒ අනුව අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර…
View More දුම්රිය රියදුරන් වෘත්තීය ක්රියාමාර්ගයකඊලෝන් මසක් Twitter ලාංඡනය වෙනස් කිරීමට සුදානම් වෙයි
“If a good enough x logo is posted tonight, we’ll make go live worldwide tomorrow.” “And soon we shall bid adieu to the twitter brand…
View More ඊලෝන් මසක් Twitter ලාංඡනය වෙනස් කිරීමට සුදානම් වෙයිරජය සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බවට ඇමති කියයි
රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා. අදපෙරවරු 8.30 වන විට රජය…
View More රජය සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බවට ඇමති කියයිOnline අයදුම්කිරීමේ අඩු පාඩු නිසා පාස්පෝට් නිකුත් කිරීම ප්‍රමාද වෙයි
Online ඔස්සේ අයදුම් කිරීමේ දී සිදු වන යම් අඩුපාඩු හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බව ආගමන විගමන් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.…
View More Online අයදුම්කිරීමේ අඩු පාඩු නිසා පාස්පෝට් නිකුත් කිරීම ප්‍රමාද වෙයි
