චීනය සිය න්‍යෂ්ටික අවි ගබඩාව පාලනය කරන ප්‍රධාන නායකයන් දෙදෙනා ඉවත් කර ඒ සඳහා නව නිලධාරීන් දෙදෙනෙක් පත් කර තිබෙනවා. මහජන විමුක්ති හමුදාවේ (PLA) රොකට්…
View More චීනයේ ප්‍රධාන තනතුරු දෙකක් වෙනස් වෙයිCategory: Slider
පශ්චාත් උපාධිය සඳහා විදේශගත වන ආචාර්යවරුන්ට යළි ගුවන් ටිකට්පත්
පශ්චාත් උපාධිය සඳහා විදේශ ගත වෙන විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් සඳහා රුපියල් හත් ලක්ෂ පනස් දහසක උපරිමයකට යටත්ව ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් ලබා දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය…
View More පශ්චාත් උපාධිය සඳහා විදේශගත වන ආචාර්යවරුන්ට යළි ගුවන් ටිකට්පත්රජයේ බදු ආදායම රුපියල් බිලියන 198 කින් ඉහළට
2022 වසරේ මුල් මාස 04 ක කාලයට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 04 හි බදු ආදායම රුපියල් බිලියන 198.9 කින් ඉහළ ගොස් ඇති බව මහා…
View More රජයේ බදු ආදායම රුපියල් බිලියන 198 කින් ඉහළටලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට නියඟයක් ඇති වීමේ අවදානමක්
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට නියඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට නැවතත් වර්ෂාව ලැබෙනු ඇත්තේ ඔක්තෝම්බර් මාසරේ සිට පමණක්…
View More ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට නියඟයක් ඇති වීමේ අවදානමක්සිනොපෙක් ඉන්ධන බෙදා හැරීම අද සිට
සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දැනුම් දෙනවා. එසේම එහි…
View More සිනොපෙක් ඉන්ධන බෙදා හැරීම අද සිටලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, හඩකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (01) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන්…
View More ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයිදැනට ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නොකිරීමට තීරණයක්
නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය කරන තෙක් ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ සංගම් අවධාරණය කරනවා. මාසයක් පාසා ඉන්ධන මිල…
View More දැනට ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නොකිරීමට තීරණයක්කුකුළු මස් මිල අඩු වෙයි
කුකුළු මස් මිල පහළ දැමීමට දේශීය කුකුළු නිෂ්පාදකයන් එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක් මිල රුපියල් 100…
View More කුකුළු මස් මිල අඩු වෙයිශ්‍රී ලංකාවේ වෙසෙන විශාලම බළල් සාමාජිකයාගේ සැමරුම් දිනය අද
ශ්‍රී ලංකාවේ පාරිසරික දින දර්ශනයට අනුව සෑම වසරකම අගෝස්තු මස පළමුවැනිදා දිනය ශ්‍රී ලංකාවේ වනාන්තර වල හමුවෙන විශාලතම බිළාල විශේෂය වන ශ්‍රී ලංකා කොටියා සැමරීම…
View More ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලම බළල් සාමාජිකයාගේ සැමරුම් දිනය අදයුක්රේනයට දරුණු මිසයිල ප්‍රහාරයක්
යුක්රේන ජනාධිපතිවරයාගේ උපන් නගරය වන ක්රිවී රිහ් (Kryvyi Rih) නගරයට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. උස් ගොඩනැගිල්ලක් සහ විශ්වවිද්‍යාලයක් ඉලක්ක කර ගනිමින් මෙම මිසයිල…
View More යුක්රේනයට දරුණු මිසයිල ප්‍රහාරයක්
