පශ්චාත් උපාධිය සඳහා විදේශ ගත වෙන විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් සඳහා රුපියල් හත් ලක්ෂ පනස් දහසක උපරිමයකට යටත්ව ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් ලබා දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
අවුරුදු 07 ක නිවාඩුවක් සමඟ සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා විදේශ ගත වන සරසවි ඇදුරන්ට ලබා දුන් මෙම පහසුකම පැවති ආර්ථික අර්බුධ හමුවේ තාවකාලිකව නතර කර තිබුණි.

