දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ,…
View More දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ වැසිCategory: Slider
අද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනය හා සසඳන විට, අද (04) දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයෙහි සුළු වෙනසක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිලේ වෙනසක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ වෙනසක්කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන ඉහළ යෑමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල අද දිනයේ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. එහි ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරමින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 421.48…
View More කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන ඉහළ යෑමක්අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු ඇති වීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. කළුතර,කෑගල්ල,කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, නුවරඑළිය,පුත්තලම, පොලොන්නරුව, බදුල්ල, මන්නාරම,…
View More අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Canva හි සේවකයන් 1,270කට වෙන්න යන දේ
ලොව පුරා ජනප්‍රිය editing app එකක් වන Canva සමාගම සිය ව්‍යාපාරික ව්‍යුහයේ විශාල වෙනස්කම් සිදු කරන බව නිවේදනය කර තිබෙනවා. Canva හි වසර 13 ක…
View More Canva හි සේවකයන් 1,270කට වෙන්න යන දේනොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්
අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය කරමින් විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියක් නොවැම්බර් 09 වැනිදා සිට 14 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය…
View More නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළට ?
2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා. ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් එම…
View More සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළට ?නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීමේ චක්‍රලේඛයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සන්…
View More නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීමේ චක්රලේඛයක්අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
