ඊයේ දිනය හා සසඳන විට, අද (04) දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයෙහි සුළු වෙනසක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 328.10 සිට රු. 328.18 දක්වා ඉහළ ගොස් ඇත.
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය රු. 337.13ක් ලෙස නොවෙනස්ව පවතී.

