ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…
View More විජයදාස රාජපක්ෂට පාර්ශව රැසකින් ඉල්ලීමක්Category: Politics
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමා වන ලකුණු
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ ලන්ඩන් නුවරදී පැවති සාකච්ඡාවේදී කාරණා දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මඳක් පමා…
View More ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමා වන ලකුණුප්රමුඛතා අනුපිළිවෙලක් යටතේ වාහන ආනයනයට අවසර
අවශ්‍යතා අනුව ප්‍රමුඛතා අනුපිළිවෙලක් යටතේ ඉදිරියේදී වාහන ආනයන කිරීමට ක්‍රමානුකූලව අවසරදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලා පිටිය මහතා පවසනවා. විශේෂ කමිටුවක් පත්කර…
View More ප්‍රමුඛතා අනුපිළිවෙලක් යටතේ වාහන ආනයනයට අවසරදෙමල ජනතාවට වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් එපා – තොණ්ඩමන්
ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාවට වෙනම අපේක්ෂකයෙකු අවශ්‍ය නොවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…
View More දෙමල ජනතාවට වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් එපා – තොණ්ඩමන්ලංකාව ණය ගෙවීම පැහැර හැර අදට වසර දෙකක්
ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට අද (12) ට වසර දෙකක් සම්පූර්ණ වනවා. ඉකුත් සමයේ මෙරට…
View More ලංකාව ණය ගෙවීම පැහැර හැර අදට වසර දෙකක්ලාබ නොලබන ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි – බන්දුල ගුණවර්ධන
මෙරට ණය බරින් නිදහස් වීම සඳහා නිසි ක්‍රමවේදයක් සැකසුවේ නැතිනම් මෙරට ජනතාවට තවදුරටත් දීර්ඝ කාලීනව ණය ගෙවීමට සිදුවන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය,…
View More ලාබ නොලබන ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි – බන්දුල ගුණවර්ධනශ්රීලනිපයට නව වැඩබලන සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත්කර තිබේ. අද (08) උදෑසන එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය…
View More ශ්‍රීලනිපයට නව වැඩබලන සභාපතිවරයෙක්සමගි ජන සන්ධානය පිහිටුවීමේ පළමු අදියර අද
සමගි ජන සන්ධානය පිහිටුවීමට අදාළ පළමු අදියර අද (05) ක්‍රියාත්මක කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව අද සමගි ජන බලවේගය සහ…
View More සමගි ජන සන්ධානය පිහිටුවීමේ පළමු අදියර අදපොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට
පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන අද (04) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී…
View More පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයටVAT වැඩි කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
එකතු කළ අගය මත බදු (VAT) පනත යටතේ නියමය ඊයේ (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත කෙරුණි. ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී…
View More VAT වැඩි කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
