VAT වැඩි කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

එකතු කළ අගය මත බදු (VAT) පනත යටතේ නියමය ඊයේ (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත කෙරුණි.

ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී නියමයට පක්ෂව ඡන්ද 55ක් සහ විරුද්ධව ඡන්ද 19ක් හිමිවිය.

අනතුරුව අප්‍රේල් 24 දක්වා පාර්ලිමේන්තුව කල්තැබුණි.