පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී…
View More සජබ රජයකිනුත් අලුත් පාස්කු විමර්ශන කොමිසමක්Category: Politics
නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
එච්. වීරසේන ගමගේ මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහාය.…
View More නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයිපොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මැයි රැළියේදී එළියට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා මෙවර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ…
View More පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මැයි රැළියේදී එළියටඅලුත් අවුරුද්දෙන් පසුව පාර්ලිමේන්තුව හෙට රැස් වෙයි
අලුත් අවුරුද්දෙන් පසුව පළමු වරට හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට, අනිද්දා සහ සිකුරාදා යන දිනවල පැවැත්වීමට නියමිත…
View More අලුත් අවුරුද්දෙන් පසුව පාර්ලිමේන්තුව හෙට රැස් වෙයිශ්රීලනිපයට වැඩ බලන සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. වාරණයට ලක්වූ සභාපති…
View More ශ්‍රීලනිපයට වැඩ බලන සභාපතිවරයෙක්සීගිරි දඹුලු සංචාරක කලාපයේ වැඩ මේ වසරේ අවසන් කරන ලෙස උපදෙස්
සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න…
View More සීගිරි දඹුලු සංචාරක කලාපයේ වැඩ මේ වසරේ අවසන් කරන ලෙස උපදෙස්සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය…
View More සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්මෛත්රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කිරීමට නියෝග
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා…
View More මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කිරීමට නියෝගආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි
සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (16) රාත්‍රී ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. 1931 වසරේදී උපත…
View More ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වෙයිහිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් විදුලි සැර වැදී මිය යයි
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග වාර්තා කරනවා. නිවසේ දී විදුලි පරිපථ දෙකක් ඇමිනීමට ගිය අවස්ථාවේ…
View More හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් විදුලි සැර වැදී මිය යයි
