දූෂණය හා වංචාව වැළැක්වීමට වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළට පූර්ණ සහය දෙන බව කැනඩාව පවසනවා. ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති…
View More රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙලට කැනඩාවේ පූර්ණ සහයCategory: Politics
සජබයේ ජාතික ලැයිස්තුව සම්පූර්ණ වෙයි
සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබෙනවා. ඒ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන…
View More සජබයේ ජාතික ලැයිස්තුව සම්පූර්ණ වෙයිසජබයෙන් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ?
කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ, කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන්…
View More සජබයෙන් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ?ෆයිසර් මුස්තාපාගේ නම ගැසට් කරයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා පසුගිය…
View More ෆයිසර් මුස්තාපාගේ නම ගැසට් කරයිකථානායක ජපන් විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරා නැහැ – තලතා
කථානායක අශෝක සපුමල් රන්වල ජපානයේ විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකු නොවන බවත්, ඔහු එහි අධ්‍යාපනය ලබා නොමැති බවට එම විශ්ව විද්‍යාලයෙන් දැනුම්දුන් බවත්, හිටපු ඇමතිනි තලතා අතුකෝරළ…
View More කථානායක ජපන් විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරා නැහැ – තලතාසිලින්ඩරයේ අනෙක් මන්ත්‍රී ධුරයට ෆයිසර් මුස්තාපා
තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම්දී තිබෙනවා. 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය…
View More සිලින්ඩරයේ අනෙක් මන්ත්‍රී ධුරයට ෆයිසර් මුස්තාපාවෛද්ය අනිල් ජාසිංහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබෙනවා. මීට අදාළ පත්වීම් ලිපිය…
View More වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයටජනපති මේ ඉරිදා ඉන්දියාවට
ජනාධිපති ලබන 15 වනදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසුවා. ඔහු සමග විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය…
View More ජනපති මේ ඉරිදා ඉන්දියාවටමැතිවරණ අපේක්ෂකයින් 1,042දෙනෙකු ආදායම් වියදම් භාර දී නැහැ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 1,042දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණයට ඉදිරිපත්වූ සමස්ත අපේක්ෂකයින් 8,888 දෙනා අතරින් නියමිත…
View More මැතිවරණ අපේක්ෂකයින් 1,042දෙනෙකු ආදායම් වියදම් භාර දී නැහැසුරාබදු බලපත්‍ර ගැන රනිල්ගෙන් නිවේදනයක්
නිදහසින් පසු 2022 වසර දක්වාම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී රජය කිසිදු මුදලක් අය නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ…
View More සුරාබදු බලපත්‍ර ගැන රනිල්ගෙන් නිවේදනයක්
