ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා ඒකමතිකව පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින්…
View More වෛද්‍ය ජගත් වික්‍රමරත්න නව කථානායක ධුරයටCategory: Politics
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු සිව් දෙනෙක් දිව්රුම් දෙයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිකරගත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අද (17) රැස්වූ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු…
View More ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු සිව් දෙනෙක් දිව්රුම් දෙයිකතානායකගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව නිකුත් වෙයි
අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති…
View More කතානායකගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව නිකුත් වෙයිජනපති සහ මෝදී අතර සාකච්ඡාව අද
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා. හිදී දෙරටට…
View More ජනපති සහ මෝදී අතර සාකච්ඡාව අදකථානායක ධූරයට සජබයෙනුත් නමක්
එළඹෙන 17 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේදී පුරප්පාඩු වූ කථානායක ධුරයට නව කථානායකවරයෙකු පත් කර ගැනීමට නියමිතව තිබෙනවා. මේ සඳහා මේ වනවිටත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය…
View More කථානායක ධූරයට සජබයෙනුත් නමක්වැඩබලන අමාත්‍යවරු පස්දෙනෙක් පත් කෙරේ
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික…
View More වැඩබලන අමාත්‍යවරු පස්දෙනෙක් පත් කෙරේඅශෝක රංවලගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි
කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මේ බව ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම්වරියට දන්වා…
View More අශෝක රංවලගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියිඅසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතක සහ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට…
View More අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයිකුමන තරාතිරමක වුවද වරදක් කර ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති
කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව…
View More කුමන තරාතිරමක වුවද වරදක් කර ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා – ජනපතිකථානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්
තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.…
View More කථානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්
