ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා…
View More ජනපති ලබන මාසයේ ජර්මනියේ සංචාරයකCategory: Politics
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
View More හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවටපළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත්කිරීම ගැන එජාපයෙන් තීරණයක්
පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය…
View More පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත්කිරීම ගැන එජාපයෙන් තීරණයක්තනතුරු කිහිපයක් සඳහා නව පත්වීම්
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියමයෙන් තනතුරු කිහිපයක් සඳහා නව පත්වීම් කිහිපයක් සිදුකර තිබෙනවා. ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද…
View More තනතුරු කිහිපයක් සඳහා නව පත්වීම්පුංචි ඡන්ද අපේක්ෂකයන්ට දැනුම් දීමක්
පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රාහණය කළ අපෙක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පළාත් පාලන ආයතනවල නිළ…
View More පුංචි ඡන්ද අපේක්ෂකයන්ට දැනුම් දීමක්මහින්දානන්ද රිමාන්ඩ්
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ…
View More මහින්දානන්ද රිමාන්ඩ්දේශබන්දු තෙන්නකෝන් අද පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද පෙනී සිටීමට නියමිතව තිබෙනවා පාර්ලිමේන්තුවේ සන්නිවේදන…
View More දේශබන්දු තෙන්නකෝන් අද පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවටයුධ ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ජනපති මහින්දගෙන් විශේෂ නිවේදනයක්
පුරා දශක තුනකට අධික කාලයක් මෙරට වෙළාගෙන පැවති කුරුරි ත්‍රස්තවාදය සහමුලිනුපුටා දමා වසර 16ක් සපිරෙන අද (18) දිනයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂ නිවේදනයක්…
View More යුධ ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ජනපති මහින්දගෙන් විශේෂ නිවේදනයක්විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කරන්න – සජිත්
අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. X පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ…
View More විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කරන්න – සජිත්අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගැන රනිල්ගෙන් විශේෂ නිවේදනයක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතීඥවරයා විසින් තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
View More අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගැන රනිල්ගෙන් විශේෂ නිවේදනයක්
