ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (ඔක්. 07) සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කෙටුම්පත 2025.08.19 දින…
View More ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයCategory: Politics
ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය වෙනවා – AIIB සභාපති
ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා පැවසීය.…
View More ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය වෙනවා – AIIB සභාපතිශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 37ක්
ශ්‍රී ලංකාව විදේශීය හා දේශීයව අමෙරිකානු ඩොලර් බිලියන 37ක ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක…
View More ශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 37ක්ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති සහ අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්
නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා ඊයේ (03) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යංශයේ දී…
View More ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති සහ අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්ජනපති සහ ජපාන මුදල් අමාත්‍යවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා
ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු (KATO Katsunobu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්…
View More ජනපති සහ ජපාන මුදල් අමාත්‍යවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාඅප බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණයි – ජනපති
තමා බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණක් බවත්, මීට වසරකට පෙර වත්මන් රජය බලයට පත් කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේදී…
View More අප බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණයි – ජනපතිජනපති ඇමරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදු කළ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,…
View More ජනපති ඇමරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයිජනපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António…
View More ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (24) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා…
View More පාර්ලිමේන්තුව අදත් රැස්වෙයිනවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ බිමල් රත්නායක අතර හමුවක්
අල්ලස සහ දූෂණයෙන් තොර රටකට ආයෝජනය කරන්න නවසීලන්ත රජය සූදානම් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක…
View More නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ බිමල් රත්නායක අතර හමුවක්
