පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසනවා. මේ දිනවල දී සිදු කිරීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු කථානායක ජගත්…

View More පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වෙයි

අගමැතිනිය හෙට ඉන්දියාවට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙට (16) ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානමින් සිටිනවා. අග්‍රාමාත්‍යවරිය හෙට සිට එළැඹෙන 18 වනදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන…

View More අගමැතිනිය හෙට ඉන්දියාවට

අගමැතිනිය සහ මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය අතර හමුවක්

මහජන චීනසමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැති ආචාර්ය හරිනි අමරසූරිය , බීජිංහිදී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය අතිගරු Li Qiang මහතා හමුවිය. මෙම හමුව අතරතුර,…

View More අගමැතිනිය සහ මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය අතර හමුවක්

මුදල් සහ ක්‍රම සම්පාදන, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාර ගනිති

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර යන මහත්වරු අද…

View More මුදල් සහ ක්‍රම සම්පාදන, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාර ගනිති

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා

කිසිම රටක් තවමත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගෙන නැහැ – ඒ වෙනුවෙන් අවස්ථා නිර්මාණය කරන්න කැපවිය යුතුයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම්…

View More කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා

අගමැතිනිය චීනයට

චීනයේ බීජිං හි  පැවැත්වෙන  “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මහජන…

View More අගමැතිනිය චීනයට

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සිය ධූරයේ රාජකාරී අරඹයි

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න අද (11) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළාය. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති මාලාව ඉදිරියට ගෙන යමින්…

View More ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සිය ධූරයේ රාජකාරී අරඹයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට ලේකම්වරයෙක්

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික…

View More ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට ලේකම්වරයෙක්

නව කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත. එලෙස…

View More නව කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

අයවැයට පෙර කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද

අද (10) දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත  බව රජයේ ආරංචි මාර්ග පවසනවා. 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා…

View More අයවැයට පෙර කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද