ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර . ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Category: Local
බොරතෙල් නැවක් අද දිවයිනට
නව බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ…
View More බොරතෙල් නැවක් අද දිවයිනටඅදත් ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්
අද දිනයේ ද ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු,…
View More අදත් ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) ප. ව. 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
View More ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසිවසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 08කට වැඩි පිරිසක් දිවයිනට
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 840,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ජනවාරි පළමු දින…
View More වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 08කට වැඩි පිරිසක් දිවයිනටප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විභාගය කල්යයි
අප්‍රේල් 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය 2025 (2026) නැවත දැනුම් දෙන තුරු කල්…
View More විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විභාගය කල්යයිප්රදේශ රැසකට දැනෙන උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අද…
View More ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්ප්රදේශ කිහිපයකට වැසි
අද ප.ව. 2න් පසු බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
View More ප්‍රදේශ කිහිපයකට වැසිමැයි බාර් වැහෙන දවස් මෙන්න
ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය හේතුවෙන් මැයි 30 වැනිදා සහ 31 වැනිදා යන දෙදින සියලුම මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත්…
View More මැයි බාර් වැහෙන දවස් මෙන්න
