අප්‍රේල් 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය 2025 (2026) නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබෙනවා.
නොවැලැක්විය හැකි හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

You cannot copy content of this page : News Buwa