දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දකුණු පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම්…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිCategory: Local
රාජ්‍ය ආයතන සඳහා ඩිජිටල් තාක්ෂණයන් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම පිළිබඳ අතුරු මාර්ගෝපදේශ මාලාවක්
බලශක්ති අභියෝග හමුවේ රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ එක්ව දුරස්ථ සේවා ක්‍රමවේදයට අදාළ නව මාර්ගෝපදේශ හඳුන්වාදී ඇතැයි එම…
View More රාජ්‍ය ආයතන සඳහා ඩිජිටල් තාක්ෂණයන් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම පිළිබඳ අතුරු මාර්ගෝපදේශ මාලාවක්වසරේ පළමු කාර්තුවේ දී විගමනික ප්‍රේෂණ 27% කින් වාර්තාගත ලෙස ඉහළට
මෙම වසරේ පළමු කාර්තුව තුළ දී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 26.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි…
View More වසරේ පළමු කාර්තුවේ දී විගමනික ප්‍රේෂණ 27% කින් වාර්තාගත ලෙස ඉහළටහෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Walk for peace Program Sri Lanka වැඩසටහන කොළඹ කේන්ද්‍ර කර ක්‍රියාත්මක කිරීමට අදාළව රථවාහන සැලැස්ම සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම වැඩසටහන…
View More හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්කැම්පස් පොත අද නිකුත් වෙයි
විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා. 2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල…
View More කැම්පස් පොත අද නිකුත් වෙයිප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රදේශ රැසක අදත් උෂ්ණත්වය ඉහළට
අද දිනයේ ද ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව…
View More ප්‍රදේශ රැසක අදත් උෂ්ණත්වය ඉහළටඅද මුහුදු ප්‍රදේශවල කාලගුණය
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
View More අද මුහුදු ප්‍රදේශවල කාලගුණයඇතැම් ස්ථානවලත් මි.මී.75ට වැඩි තරමක තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දකුණු පළාතේ…
View More ඇතැම් ස්ථානවලත් මි.මී.75ට වැඩි තරමක තද වැසිසාගරිකා හෙට සිට යළිත් ධාවනය වෙයි
“සාගරිකා” දුම්රිය හෙට (27) සඳුදා දිනයේ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දුම්රිය පසුගියදා පීලි පැනීමට ලක්වූ අතර අලුත් වැඩියාවෙන් පසුව…
View More සාගරිකා හෙට සිට යළිත් ධාවනය වෙයි
