පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 115226126 යොදා ගනිමින් +94115226126, +0115226126 යන දුරකථන අංක මඟින් හා 0771167739, 0742756098 යන ජංගම දුරකතන අංක මඟින්…
View More ඩිජිටල් හැඳුනුම්පත් සඳහා කිසිදු ලියාපදිංචියක් නැහැCategory: Local
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස 1.00…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්වෙසක් දන්සල් ලියාපදිංචි කිරීම ආරම්භ කරයි
එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙනවා. එහි සභාපති…
View More වෙසක් දන්සල් ලියාපදිංචි කිරීම ආරම්භ කරයි2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ සියයට 1.59 ක වර්ධනයක්
මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා මාස තුන තුළ ශ්‍රි ලංකාවේ අපනයන අදායම ඇ.ඩො.මිලියන 4,308.11 ක් බවත් එය පසුගිය වසරට සාපෙක්ෂව 1.59 ක වර්ධනක් බවත්…
View More 2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ සියයට 1.59 ක වර්ධනයක්වෙසක් දින නිවාඩු ගැන විශේෂ ගැසට් නිවේදනයක්
2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන මැයි 30 වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත්…
View More වෙසක් දින නිවාඩු ගැන විශේෂ ගැසට් නිවේදනයක්2026 උසස් පෙළට අයදුම් කිරීම අදින් අවසන්
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අයදුම්පත් භාර…
View More 2026 උසස් පෙළට අයදුම් කිරීම අදින් අවසන්වැස්සත් ප්‍රදේශ රැසක උණුසුමත් ඉහළට
අද දිනයේ ද ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැලකිය යුතු අගයක් දක්වා ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු…
View More වැස්සත් ප්‍රදේශ රැසක උණුසුමත් ඉහළටඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම බස්නාහිර, සබරගමුව,…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසිඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5000 සීමාව ඉක්මවයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනූව 2025 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය,…
View More ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5000 සීමාව ඉක්මවයිප්රදේශ රැසකට අදත් දැනෙන උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු – මැද, වයඹ,…
View More ප්‍රදේශ රැසකට අදත් දැනෙන උණුසුමක්
