2027 අයවැය මඟින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් ඉටුනොවීමට විරෝධය පලකරමින් සංකේත වැඩවර්ජනයක් අද (18) පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුව පවසනවා. එහි සම සභාපති…
View More විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද වර්ජනයකCategory: Local
දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළට
මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද (18) පෙරවරු 7.30ට නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට ළඟා වී…
View More දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළටAkvan ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවට ඇතුල් වීමට ඉඩ
ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “අක්වාන්” (Akvan) සුළිකුණාටුව, 2026 නොවැම්බර් මස 18 වන දින අළුයම 02.30 පමණ වන…
View More Akvan ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවට ඇතුල් වීමට ඉඩඅද ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක්
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More අද ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක්හය වසරට සිසුන් ඇතුලත් කර ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් වෙයි
2026 වසරේ පැවති 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත, 2027 වසරේ පාසල්වල 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ කඩඉම් ලකුණු මේ වන විට නිකුත්…
View More හය වසරට සිසුන් ඇතුලත් කර ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් වෙයිබිත්තර මිල ඉහළට
උත්සව සමයත් සමඟ මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වෙළෙඳපොළ තුළ රුපියල් 42ත් 45ත් අතර මිලකට බිත්තර අලෙවි වන…
View More බිත්තර මිල ඉහළටපශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
2027 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් අද (17) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය…
View More පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්රියාමාර්ගයකතද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව රතු නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල…
View More තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව රතු නිවේදනයක්ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ
ඉන්දුනීසියාවේ මලුකු (Maluku) පළාතට ආසන්න බණ්ඩා මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා. කෙසේවෙතත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති…
View More ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැඅද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘සුළි කුණාටුවක්’ දක්වා වර්ධනය වී ඇති අතර එය “Akvan” (අක්වාන්)…
View More අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
