හය වසරට සිසුන් ඇතුලත් කර ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් වෙයි

2026 වසරේ පැවති 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත, 2027 වසරේ පාසල්වල 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අදාළ පාසල්වල කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ   www.moe.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිසුන්ට සහ දෙමාපියන්ට ලබාගත හැක.

එසේම, සිසුන්ට හිමි වී ඇති පාසල කුමක්ද යන්න https://g6application.moe.gov.lk  යන වෙබ් අඩවිය හරහා පරීක්ෂා කර බැලීමට හැක.