ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටු සභාපති ලෙස යළි පත් කර තිබේ. ඔහු මීට පෙර පැවති කෝප් කමිටුවේද සභාපති ලෙස කටයුතු කර…
View More කෝප් කමිටු සභාපතිධූරය යළිත් හඳුන්නෙත්තිටCategory: Local
රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය තදින්
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අයත් මන්නාරම පිහිටි නිවසක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා පරීක්ෂා තිබේ. එහිදී හිටපු ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධයෙන්…
View More රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය තදින්නවක වධයට ලක්වූවන්ට සහන සලසන විමර්ශන කමිටුවක්
නවක වධයේ වින්දිතයින් සඳහා සහන සැලසීමේ විමර්ශන කමිටුව සඳහා තොරතුරු ලබාදීම සඳහා අවස්ථාව ආරම්භ කර තිබෙනවා. තමන්ට සිදු වූ අසධාරණයක් හෝ නවක වධයට ගොඳුරක් වූවෙක්…
View More නවක වධයට ලක්වූවන්ට සහන සලසන විමර්ශන කමිටුවක්පිදුරුතලාගල රේඩාර් පද්ධතියේ ටෙන්ඩරය ගැන වාර්තාවක් කැදවයි
ගුවන් තොටුපළහා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සදහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැදවා ඇත. කාර්මික අපනයන, ආයෝජන…
View More පිදුරුතලාගල රේඩාර් පද්ධතියේ ටෙන්ඩරය ගැන වාර්තාවක් කැදවයිගිණි නිවීමේ සහ මුදවා ගැනීමේ යාත්‍රාවක් ලංකාව හදයි
සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද(10දා) සිදු කෙරිණි. මෙම යාත්‍රාවේ…
View More ගිණි නිවීමේ සහ මුදවා ගැනීමේ යාත්‍රාවක් ලංකාව හදයිකාගේත් කතා බහට ලක් වූ ඇබිලිපිටියේ නුඩ්ල්ස් දන්සල
ඊයේ (08) නවම් පෝය දිනයේදී ඇබිලිපිටියේ පැවත් වූ මහා නුඩ්ල්ස් දන්සලක් ගැන බොහෝ දෙනා කතා බහට ලක් උනා. ඒ තමයි පෝය දිනයක් නිසා සියළුම කෑම…
View More කාගේත් කතා බහට ලක් වූ ඇබිලිපිටියේ නුඩ්ල්ස් දන්සලමහින්ද අද ඉන්දීය සිද්ධස්ථාන කිහිපයක් වෙත
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (9දා) දින එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන්…
View More මහින්ද අද ඉන්දීය සිද්ධස්ථාන කිහිපයක් වෙතසංචාරක ප්‍රවර්ධනයට රටවල් 04ක් අවබෝධතා ගිවිසුම්වලට
සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 04ක් සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට යයි. චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව එම රටවල් 04යි. මෙම රටවල් 04…
View More සංචාරක ප්‍රවර්ධනයට රටවල් 04ක් අවබෝධතා ගිවිසුම්වලටකවුපි ඇටයක් සිරවීමෙන් දැරියක් මරුට
කවුපි ඇටයක් ස්වශන මාර්ගයේ හිරවිමෙන් අවුරුදු 01යි මාස 08ක දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය විය. මියගොස්…
View More කවුපි ඇටයක් සිරවීමෙන් දැරියක් මරුටරැකියා නැති උපාධිධාරීන්ට ඉල්ලූම් පත් භාර ගැනීමේ දිනය දීර්ඝ වෙයි
රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ ඉල්ලූම් පත් භාර ගැනීම පෙබරවාරි 20 දක්වා දීර්ඝ කර තිබෙනවා. මීට පෙර එම කාල සීමාව පෙබරවාරි 14 වනදා දක්වායි සීමා…
View More රැකියා නැති උපාධිධාරීන්ට ඉල්ලූම් පත් භාර ගැනීමේ දිනය දීර්ඝ වෙයි
