නාවික හමුදාව විසින් ඉරනතිව් දූපතට උතුරු මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
එහිදී ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 254 ක්, ඩිංගි යාත්රා දෙකක් , ඔක්සිජන් ටැංකි 16 ක් සහ කිමිදුම් උපකරණ කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

