ශ්‍රී ලංකාවෙන් තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 09ක් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය…
View More කොරෝනා ආසාදිතයින් 43 දක්වා ඉහළටCategory: Local
මුළු රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නෑ
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරිම වෙනුවෙන් සමස්ත රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ජනපති ගෝඨාභය…
View More මුළු රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නෑනීතිවිරෝධීව සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් පස්දෙනෙකු මුලතිව් කුමුලමුනේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමකදී ඔවුන්…
View More නීතිවිරෝධීව සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් අත්අඩංගුවටප්රදේශ කිහිපයකට විදුලිය ඇණ හිටියි
සම්ප්‍රේශන පද්ධතියේ ඇති දෝශයක් හේතුවෙන් ගාල්ල, මාතර, උකුවෙළ, හම්බන්තොට, කුරුණෑගල, නුවරඑළිය, සහ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිට ඇත.
View More ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණ හිටියිදින 3ක විශේෂ නිවාඩුවක්
රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි. සෞඛ්‍ය,…
View More දින 3ක විශේෂ නිවාඩුවක්කොරෝනා වෛරසය වැළඳුණු දෙවන පුද්ගලයාගේ නිවස සම්පූර්ණයෙන් විසබිජහරණය කිරීමට රජය පියවර ගෙන තිබූ අයුරු
කොරෝනා වෛරසය වැළඳුණු දෙවන පුද්ගලයාගේ නිවස සම්පූර්ණයෙන් විසබිජහරණය කිරීමට රජය පියවර ගෙන තිබූ අයුරු. රුක්මාල් ගමගේ
View More කොරෝනා වෛරසය වැළඳුණු දෙවන පුද්ගලයාගේ නිවස සම්පූර්ණයෙන් විසබිජහරණය කිරීමට රජය පියවර ගෙන තිබූ අයුරුරට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 12ක්
පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්නි, මයියන්කුලම් හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, බොරවැව, ගල්කන්ද, කහගොල්ල, දියතලාව යුද හමුදා රෝහල සහ දියතලාව ගැමුණු හේවා බලකා කඳවුරේ…
View More රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 12ක්කොරෝනා ආසාදිතයින් 18ක් දක්වා ඉහළට
ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි. මෙම රෝගීන්…
View More කොරෝනා ආසාදිතයින් 18ක් දක්වා ඉහළටයාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල වැසෙයි
යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල සති දෙකක කාලයකට වසා දැමීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
View More යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල වැසෙයිකොරෝනා වැලදී ඇති බව වසන් කරොත් මාස 6ක් හිරේ
කොරෝනා වෛරසය වැලදී ඇති බව වසන් කරමින් සිටි නම් එවැනි පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කරන බව පොලීසිය දැනුම් දෙයි.
View More කොරෝනා වැලදී ඇති බව වසන් කරොත් මාස 6ක් හිරේ
