අද(19) රාත්‍රී 10.00 සිට ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.
View More ජා-ඇලට සහ වත්තලට පොලිස් ඇඳිරි නීතියCategory: Local
කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට
මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කොවිඩ් 19 වෛරසය පාලනය…
View More කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළටමැතිවරණය කල්යයි
මහ මැතිවරණය අප්‍රේල් මස 25වනදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ මාධ්‍යහමුව අමතමින් ඒ මහතා…
View More මැතිවරණය කල්යයිහෙට සිට ගෙදර ඉදන් වැඩ කරන – රජය සහ පුද්ගලික අංශය දෙකටම
මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව…
View More හෙට සිට ගෙදර ඉදන් වැඩ කරන – රජය සහ පුද්ගලික අංශය දෙකටමකොරෝනා රෝගින් 52 දක්වා ඉහළට
මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි. ඊයේ (18) දිනයේදී වෛරසය සම්ප්‍රේෂණය වූ…
View More කොරෝනා රෝගින් 52 දක්වා ඉහළටඅද සිට විනෝද ගමන් තහනම්
අද සිට බලපැවැත්වෙන පරිදි රට තුළ සංචාර සහ විනෝද ගමන් තහනම් කිරීමට රජය තීරණය කරයි.කොරෝනා ව්‍යප්තිය වැලැක්වීම සඳහා පිහිටුවා තිබෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන…
View More අද සිට විනෝද ගමන් තහනම්කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළට
අද(18) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් කීප දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
View More කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළටපස්වරු 4.30 සිට ඇඳිරි නීතිය
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව,…
View More පස්වරු 4.30 සිට ඇඳිරි නීතියපරිප්පු-සැමන් ගන්න දුප්පත් මිනිස්සු පොලිම්
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (17) දින රාත්‍රියේ සිට සැමන් සහ පරිප්පු මිල අඩු කර තිබේ. ඒත් සමඟ…
View More පරිප්පු-සැමන් ගන්න දුප්පත් මිනිස්සු පොලිම්දඹදිව වන්දනා කරුවන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානා
දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම අද(18) සවස ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර…
View More දඹදිව වන්දනා කරුවන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානා
