“වස්කඩුව සිට්‍රිස්” ආයතනයේ කළමණාකාරීත්වය විසින් තම සංචාරක හෝටලය නිරෝධායක මධ්‍යස්ථානයක් සඳහා ලබා දී තිබෙනවා. ආයතනයේ කළමණාකාරීත්වය විසින් මේ පිළිබඳ කෝවිඩ් -19 වැළැක්වීම සඳහා ජාතික මෙහෙයුම්…
View More වස්කඩුවේ හෝටලයක් නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ලබා දෙයිCategory: Local
කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 76 දක්වා ඉහළට
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, අද(21) වන විට කොරෝනා…
View More කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 76 දක්වා ඉහළටඊයේ සිට මේ දක්වා කොරෝනා රෝගියෙක් වාර්තා වී නෑ
අද පෙරවරු 10.00 ට නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවට අනුව මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 71ක් වන අතර ඊයේ දිනයේ සිට මේ දක්වා කොරෝනා…
View More ඊයේ සිට මේ දක්වා කොරෝනා රෝගියෙක් වාර්තා වී නෑCorona ව්‍යාප්ත වු රටවල් ගණන 185ක්
නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 185ක ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල්…
View More Corona ව්‍යාප්ත වු රටවල් ගණන 185ක්කොරෝනා රෝගීන් ගණන 70 දක්වා ඉහළට
නව කොරෝනා වෛරසය ආසාදිත වුවන් අතරට අද (20) දිනයේ දී තවත් පුද්ගලයින් 11 ක් එක්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වු…
View More කොරෝනා රෝගීන් ගණන 70 දක්වා ඉහළටසුන්දර බණ්ඩාරවෙල නගරය වසයි – කොරෝනා අසාදිතයෙක් හමුවෙයි
වැලිමඩ මිරහවත්ත ගම්මානයෙන් හමුවු කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ තරුණයා සේවය කළ බණ්ඩාරවෙල නගරයේ හෝටයක කාර්ය මණ්ඩලය නිරෝධානයට යොමුකර ඇති බව බණ්ඩාරවෙල ප්‍රධාන…
View More සුන්දර බණ්ඩාරවෙල නගරය වසයි – කොරෝනා අසාදිතයෙක් හමුවෙයිඇදිරි නීතියට අදාළ උපදෙස්
අධිවේගී මාර්ග වසා දැමේ – දුම්රිය ගමනුත් නතර කරලා
මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අද පස්වරු 4.00 සිට සියලු අධිවේගී මාර්ග වසා දමන බවත් අද පස්වරු 3.30 සිට සියලු දුම්රිය ගමන් නවත්වන…
View More අධිවේගී මාර්ග වසා දැමේ – දුම්රිය ගමනුත් නතර කරලාපරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් අත්අඩංගුවට
මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් අත්අඩංගුවට ගැනීමට මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි…
View More පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් අත්අඩංගුවටමුළු ලංකාවටම ඇඳිරි නීතිය
අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා(23) පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.
View More මුළු ලංකාවටම ඇඳිරි නීතිය
