කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කළ දින සිට ගත වූ දින 29ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝන කළ පුද්ගලයින්…
View More පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 8000 ඉමවයිCategory: Local
වැල්ලවත්තේ දී මිනී මැරුමක්
වැල්ලවත්ත පොලිස් වසමේ ස්වර්ණා පාර, වැල්ලවත්ත ලිපිනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබේ. ඊයේ(09) රාත්‍රී 9 ට…
View More වැල්ලවත්තේ දී මිනී මැරුමක්කොරෝනා ආසාදිතයින් ගණන 244 ක් දක්වා ඉහළට
අද(17) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 6 දෙනෙකු වාර්තා වී තිබේ. මේ…
View More කොරෝනා ආසාදිතයින් ගණන 244 ක් දක්වා ඉහළටකල් ඉකුත් වූ ප්‍රවාහන බලපත්‍ර සඳහා වලංගු කාලය දීර්ඝ කරයි
කල් ඉකුත් වූ ප්‍රවාහන බලපත්‍රවල වලංගු කාලය කොරෝනා වෛරස ව්‍යාප්තිය අවසන් වනතුරු දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කළා.
View More කල් ඉකුත් වූ ප්‍රවාහන බලපත්‍ර සඳහා වලංගු කාලය දීර්ඝ කරයිදැනට කොරෝනා රෝගීන් 70ක් සුව වී ගෙදර ගිහින්
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද(17) දිනය…
View More දැනට කොරෝනා රෝගීන් 70ක් සුව වී ගෙදර ගිහින්තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුව වී ගෙදර යයි
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද(16) දිනය…
View More තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුව වී ගෙදර යයිකොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුව වී ගෙදර යයි
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇත. අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස පූර්ණ සුවය…
View More කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුව වී ගෙදර යයිරජයේ එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ අද සිට
ජනාධිපති කාර්යය සාධක බලකායේ මැදිහත්වීමෙන් එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර අද (15) සිට ආරම්භ වනවා. ඒ අනුව අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට…
View More රජයේ එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ අද සිටකොරෝනා ආසාදිතයින් ගණන 217 දක්වා ඉහළට
කෝවිඩ් – 19 ආසාධිතයන් රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.
View More කොරෝනා ආසාදිතයින් ගණන 217 දක්වා ඉහළටඇඳිරි නීතිය පැනවු දා සිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 26637ක්
අද (14) උදෑසන 6 න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,606 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.…
View More ඇඳිරි නීතිය පැනවු දා සිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 26637ක්
