ඒ සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 373 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා අසාදනය වූ 28 දෙනෙකු ඊයේ සොයා ගැනිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ…
View More තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගනීCategory: Local
අද රාත්‍රී 8 සිට 27 වැනි සඳුදා අලුයම 5 දක්වා ඇදිරි නීතිය යලිත්
කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලටත්, අලවතුගොඩ, වරකාපොළ හා අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශවලත් හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල අද අලුයම 5 ට ලිහිල් කෙරුණු පොලිස්…
View More අද රාත්‍රී 8 සිට 27 වැනි සඳුදා අලුයම 5 දක්වා ඇදිරි නීතිය යලිත්වැඩිම කොරෝනා ආසාදිතයින් ඉන්නේ කොළඹ
ශ්‍රී ලංකාව තුල වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් බව වසංගත රෝග විද්‍යා අංශයේ පවසා තිබෙනවා , ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් –…
View More වැඩිම කොරෝනා ආසාදිතයින් ඉන්නේ කොළඹඉන්දියාවේ සිරවී සිටි ලාංකික සිසුන් අද දිවයිනට
ඉන්දියාවේ අධ්‍යයන කටයුතු සඳහා ගොස් සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය. ඔවුන් රැගෙන ඒම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශේෂ…
View More ඉන්දියාවේ සිරවී සිටි ලාංකික සිසුන් අද දිවයිනටකොරෝනා ආසාදිතයින් 11 දෙනාම බේරුවල
අද(22) දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 11 දෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මීට පෙර හඳුනා ගත් ආසාදිතයෙකුගේ ඥාතීන් වන මොවුන් නිරෝධායන…
View More කොරෝනා ආසාදිතයින් 11 දෙනාම බේරුවලමැග්නිෆිකා නෞකාවෙන් ලංකාවට පැමිණි තරුණයා නිරෝධායනයෙන් පසු පිටව යයි
එම්.එස්.සී මැග්නිෆිකා නෞකාවේ රැඳී සිටිය දී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් ශ්‍රී ලාංකික සූපවේදී අනුර හේරත්අනුර බණ්ඩාර හේරත් මහතා නිරෝධායනයෙන් පසු පිටත්ව ගොස් තිබේ.…
View More මැග්නිෆිකා නෞකාවෙන් ලංකාවට පැමිණි තරුණයා නිරෝධායනයෙන් පසු පිටව යයිසුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයි
අද(21) දිනය තුළ දී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 100 දක්වා…
View More සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයිඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය ලබන 27 වැනි දා අලුයම 5 දක්වා දීර්ඝ කර තිබේ. ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන…
View More ඇඳිරි නීතිය දීර්ඝ කෙරේතවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයි
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද…
View More තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයිමත්පැන් විකිණීමට අවසර
සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ඒ ඒ ප්‍රදේශ වල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව එකී බලපත්‍ර විවෘත කිරීමට නියමිත…
View More මත්පැන් විකිණීමට අවසර
