වැල්ලවත්තේ දී මිනී මැරුමක්

වැල්ලවත්ත පොලිස් වස‍මේ ස්වර්ණා පාර, වැල්ලවත්ත ලිපිනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ(09) රාත්‍රී 9 ට පමණ මෙය සිදුව ඇත.

තියුණූ ආයුධයකින් පහර දී බරපතළ තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබේ.