කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 750 ඉක්මවයි

Covid-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිත රෝගීන් 19 දෙනෙක් වාර්තා වීමත් සමග බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටින්නේ.