කොරෝනා ආසාදිතයින් 879 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් හත් දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සං‍ඛ්‍යාව 879 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇත.

ඉන් 9 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉතිරි පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.