සදුදා සිට සියලු දුම්රියන් යළි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කාර්යාල දුම්රිය, නගරාන්තර, දුර ගමන් සේවා…
View More කොළඹ-බදුල්ල දක්වා ඇති දුම්රිය හැර සියලු දුම්රිය සඳුදා සිට ධාවනයටCategory: Local
තුවාල වූ හඳුන් දිවියෙකු සොයා ගනී
නවගත්තේගම උස්වැව, ප්‍රදේශයේ වවුල්වංගුව ප්‍රදේශයේ තුවාල ලබා සිටි හඳුන් දිවියෙකු සොයා ගෙන තිබේ. අවුරුදු එකහමාරක් පමණ වන මෙම හඳුන් දිවි පැටවා නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයට…
View More තුවාල වූ හඳුන් දිවියෙකු සොයා ගනීසුවය ලැබු කොරෝනා ආසාදිතයින් 891 දක්වා ඉහළට
ශ්‍රී ලංකාව තුළ සුවය ලැබු සමස්ත රෝගින් ගණන 891 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට සමස්ත ආසාදිතයින් ගණන 1801කි. තවත් රෝගීන් 899 දෙනෙකු වෛද්‍ය…
View More සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 891 දක්වා ඉහළටකොරෝනා ආසාදිතයින් ගණන 1801 ක් වෙයි
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1801 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට පුද්ගලයින් 858 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. පුද්ගලයින් 931…
View More කොරෝනා ආසාදිතයින් ගණන 1801 ක් වෙයිරට පුරා ඇඳිරි නීති වේලාව වෙනස් වෙයි
වයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව…
View More රට පුරා ඇඳිරි නීති වේලාව වෙනස් වෙයිවැඩි මිලට වැලි අලවි කරොත් වැඩ වැරදියි – තොරතුරු ඇත්නම් දැන්ම අමතන්න
වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමිවන්ගේ කැණීම් බලපත්‍රය අහෝසි කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති අනුර…
View More වැඩි මිලට වැලි අලවි කරොත් වැඩ වැරදියි – තොරතුරු ඇත්නම් දැන්ම අමතන්නසුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් 443 ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 443 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් නාවික හමුදා සාමාජිකයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා…
View More සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් 443 ක් දක්වා ඉහළටඅසිරිමත් පොසොන් පුර පසළොස්වක පෝය අදයි
ලක්වාසීන් බෞද්ධ සංස්‌කෘතියක සාඩම්බර හිමිකරුවන් කළ අනුබුදු මිහිඳුහිමි වැඩි, පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදයි! දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පිරික්සූ මිහිදු මා හිමියෝ අඹ හා…
View More අසිරිමත් පොසොන් පුර පසළොස්වක පෝය අදයිකොරෝනා ආසාදිතයින් 1797 දක්වා ඉහලට
මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1797 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ. තවදුරටත් වෛරස ආසාදිතයින් 947 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය…
View More කොරෝනා ආසාදිතයින් 1797 දක්වා ඉහලටපොසොන් පොහොය දිනයට දන්සැල් පවත්වන්න තහනම්
මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව දන්සැල් නොපවත්වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ, දන්සැල්…
View More පොසොන් පොහොය දිනයට දන්සැල් පවත්වන්න තහනම්
