සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් 443 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 443 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් නාවික හමුදා සාමාජිකයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව පැවසීය.