පිටකොටුව ප්‍රදේශයේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන්…
View More හෙරොයින් කිලෝවක් සමඟ දෙදෙනෙක් පිටකොටුවේ දී අත්අඩංගුවටCategory: Local
නව කොරෝනා ආසාදිතයන් 52ක් හදුනා ගැනේ
පැය 24ක් තුළ හදුනාගත් කොරෝනා ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52ක් වෙයි. ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1735ක් දක්වා වර්ධනය වී…
View More නව කොරෝනා ආසාදිතයන් 52ක් හදුනා ගැනේඅද රාත්‍රී 10.00 සිට 06 වැනිදා තෙක් ලංකාවටම ඇඳිරිනීතිය
අද රාත්‍රී 10.00 සිට 06 වැනිදා තෙක් රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
View More අද රාත්‍රී 10.00 සිට 06 වැනිදා තෙක් ලංකාවටම ඇඳිරිනීතියකොරෝනා ආසාදිතයින් 1683 ක් දක්වා ඉහළට – පූර්ණ සුවය ලබු ගණන 823
තවත් ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය වන…
View More කොරෝනා ආසාදිතයින් 1683 ක් දක්වා ඉහළට – පූර්ණ සුවය ලබු ගණන 823හෙට ලංකාවටම ඇඳිරි නීතිය
හෙට ජුනි 4 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ…
View More හෙට ලංකාවටම ඇඳිරි නීතියකොරෝනා ආසාදිතයින් ගණන 1656 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් හත් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1656 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
View More කොරෝනා ආසාදිතයින් ගණන 1656 ක් දක්වා ඉහළටඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අද (2) සිට ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි. ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද…
View More ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයිසඳුදා සිට පොදු ප්‍රවාහන සේවය සාමාන්‍ය පරිදි
එළඹෙන සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින (02) තීරණය කර ඇත. විෂය භාර අමාත්‍ය මහින්ද…
View More සඳුදා සිට පොදු ප්‍රවාහන සේවය සාමාන්‍ය පරිදිබේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩිවන ලකුණු
බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ කොරෝනා වෙරසයත් සමග…
View More බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩිවන ලකුණුකළු කොටියාගේ මිය යෑම ගැන නැවත පරීක්ෂණයක්
නල්ලතන්නිය වාලමලෙයිවත්ත ප්‍රදේශයේ දි තුවාල ලබා සිටි දුර්ලභ ඝණයේ කළු කොටියා මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.…
View More කළු කොටියාගේ මිය යෑම ගැන නැවත පරීක්ෂණයක්
