සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 891 දක්වා ඉහළට

ශ්‍රී ලංකාව තුළ සුවය ලැබු සමස්ත රෝගින් ගණන 891 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට සමස්ත ආසාදිතයින් ගණන 1801කි.

තවත් රෝගීන් 899 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වන විට කොරෝනා හේතුවෙන් මරණ 11ක් වාර්තා වී ඇත.