මුහුදු මහා විහාරය , ඉතිහාසයේ ගිලී යන්නට වෙරදරණ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයේ සංකේතය කිව්වොත් මං හිතන්නේ මං නිවැරදි. ඓතිහාසික පුදබිම පොතුවිල් මුහුදු මහා විහාරය නැගෙනහිර…
View More බෞද්ධයන්ට අහිමි වී යන මුහුදු මහා විහාරයCategory: Local
බිත්තර මිල රුපියල් 2.00 කින් අඩුවෙයි
බිත්තර මිල රුපියල් 2.00 කින් පහළ දමන බව, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව සුදු…
View More බිත්තර මිල රුපියල් 2.00 කින් අඩුවෙයිNew Diamond නැවෙන් රෝහලට ඇතුළත් කළ සේවකයාට කොරෝනා නෑ
ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාවේ සිටි කල්මුණේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන සේවකයා PCR පරීක්ෂණයකට ලක් කර තිබේ. අදාළ පරීක්ෂණයන් ඔහුට කොරෝනා වැළදී නොමැති බව…
View More New Diamond නැවෙන් රෝහලට ඇතුළත් කළ සේවකයාට කොරෝනා නෑවැසි සහ සුළං තත්ත්වයේ අද වැඩිවීමක්
දිවයිනේ, වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (06) දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත…
View More වැසි සහ සුළං තත්ත්වයේ අද වැඩිවීමක්බුදු පිළිමයට හානි කළ පුද්ගලයෙකු කොටුවෙයි
පුංචි බොරැල්ල මංසන්ධියේ ස්ථාපිත කර ඇති බුද්ධ ප්‍රතිමාවට පහරදී හානි කළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.…
View More බුදු පිළිමයට හානි කළ පුද්ගලයෙකු කොටුවෙයිනෞකාවේ ගින්න සෑහෙන්න දුරට පාලනය කර තිබේ
ශ්‍රී ලංකාවට නැගෙනහිර සංගමන්කන්ද ආසන්න මුහුදේ දී ගිනි ගැනිමට ලක් වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පැතිරිම මේ වන විට පාලනය කර තිබේ. නාවික හමුදා මාධ්‍ය…
View More නෞකාවේ ගින්න සෑහෙන්න දුරට පාලනය කර තිබේකොරෝනා ආසාදිතයන් 18 සුවයි – සුවය ලබූ ගණන 2907 දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 18 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින්…
View More කොරෝනා ආසාදිතයන් 18 සුවයි – සුවය ලබූ ගණන 2907 දක්වා ඉහළටකහ සහ ගම්මිරිස් වගාකරුවා රැකගත යුතු බව ජනපති අවධාරණය කරයි
කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා වැඩි අපනයනයක්…
View More කහ සහ ගම්මිරිස් වගාකරුවා රැකගත යුතු බව ජනපති අවධාරණය කරයිජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්න – ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්
පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ වසරේ මේ…
View More ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්න – ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්නැවේ තෙල් කාන්දුව සිදු වුවහොත් ලොව විශාලතම තෙල් කාන්දුව මෙය විය හැකි
ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කළාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ…
View More නැවේ තෙල් කාන්දුව සිදු වුවහොත් ලොව විශාලතම තෙල් කාන්දුව මෙය විය හැකි
