නිරෝධායනයෙහි යෙදෙන සිසුන් වෙනුවෙන් වෙනම විභාග මධ්‍යස්ථානක්

අ.පො.ස (උසස් පෙළ) සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ දී විභාග මධ්‍යස්ථාන යොදාගන්නා ආකාරය සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහයෝගය ලබාගන්නා ආකාරය පිළිබඳව…

View More නිරෝධායනයෙහි යෙදෙන සිසුන් වෙනුවෙන් වෙනම විභාග මධ්‍යස්ථානක්

18කට සුවයි – 1179 ප්‍රතිකාර ලබයි

කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු සුවයලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ ඉරණවිල රෝහල යන ස්ථානවලින් ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් පිරිසක්…

View More 18කට සුවයි – 1179 ප්‍රතිකාර ලබයි

බ්‍රැන්ඩික්ස් සේවකයින් සමග කතරගම ගිය අයෙකුට කොරෝනා

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් සමග පසුගිය 29 වැනිදා සිට 04 වැනදා දක්වා කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී…

View More බ්‍රැන්ඩික්ස් සේවකයින් සමග කතරගම ගිය අයෙකුට කොරෝනා

හලාවතින් කොරෝනා ආසදිතයෙක් හමුවෙයි

කෝවිඩ් වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයෙකු හලාවත, අඹකදවිල ගම්මානයෙන් අද (08) වැනිදා හමු වී ඇත. හලාවත මහා රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා…

View More හලාවතින් කොරෝනා ආසදිතයෙක් හමුවෙයි

නිරෝදායනයට යමින් සිටි කාන්තාව මියයයි

මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදියින්ගේ අශ්‍රිතයින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා වැලිකන්ද, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත සවස රැගෙන යමින් සිටිය දී මියගිය කාන්තාව මියගොස් ඇත්තේ හෘදයාබාදයකින්…

View More නිරෝදායනයට යමින් සිටි කාන්තාව මියයයි

මාතලේ, අම්පාර , බදුල්ල, අනුරාධපුර කුරුණෑගල , මොණරාගල දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයින් හමුවෙයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අමතරව දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.…

View More මාතලේ, අම්පාර , බදුල්ල, අනුරාධපුර කුරුණෑගල , මොණරාගල දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයින් හමුවෙයි

රටේ කිසිදු ලොක්ඩවුන් තත්ත්වයක් නැහැ

මිනුවන්ගොඩ ප්‍රදේශයේ තුළින් වාර්තා වූ කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මුලාශ්‍ර සොයා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර දැනට පවතින තත්ත්වය අනුව රට වසා දැමීමේ (Lockdown) කිසිදු…

View More රටේ කිසිදු ලොක්ඩවුන් තත්ත්වයක් නැහැ

මේ වන විට PCR පරීක්ෂණ දෙලක්ෂ 98,501ක්

මේ වනවිට මෙරට තුළ පී.සී.ආර්. පරීක්ෂණ දෙලක්ෂ 98,501 ක ප්‍රමාණයක් සිදුකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම අද දිනය වනවිට…

View More මේ වන විට PCR පරීක්ෂණ දෙලක්ෂ 98,501ක්

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

විදුලිබල අත්හිටුවීම හේතුවෙන් හෙට දිනයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 11ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. හෙට පෙරවරු…

View More කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්