මී උණ රෝගය ලංකාවෙන් වැඩිම රත්නපුර දිස්ත්‍රිකයේ වන අතර මේ වසරේ මුල් මාස දහයට මී උණ බවට තහවුරු වූ රෝගීන් ගණන 986ක් බවත් ඉන් 10…
View More වැඩිම මී උණ රෝගීන් රත්නපුර දිස්ත්‍රිකයෙන්Category: Local
දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට තද සුළං සහ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
View More දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට තද සුළං සහ වැසිරුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුට කොරෝනා
මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙක් නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර, කපුගම ප්‍රදේශයේ පිහිටි…
View More රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුට කොරෝනාමන්නාරමේ ගම් දෙක හුදකලා කරේ 6 දෙනෙකුටම කොරෝනා නිසා
මන්නාරම, ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග වෛරසය පැතිරීම පාලනය කිරීමේ…
View More මන්නාරමේ ගම් දෙක හුදකලා කරේ 6 දෙනෙකුටම කොරෝනා නිසාමිනුවන්ගොඩ කොරෝනා පොකුර 1307 දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 60 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමුවී ඇති…
View More මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1307 දක්වා ඉහළටතවත් කොරෝනා ආසාදිතයින් 103 සොයා ගැනේ
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 103 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වෙයි. අනෙක් 101ක් දෙනා…
View More තවත් කොරෝනා ආසාදිතයින් 103 සොයා ගැනේකැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා
කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකටද කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා ඒ, සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට මෙලෙස කොරෝනා ආසාදනය වී තිබෙනවා.
View More කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනාගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු අත්හිටුවයි
පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු ලබන 17 වැනි දා දක්වා අත්හිටුවීමට පියවර ගෙන…
View More ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු අත්හිටුවයිවිදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම සීමා කෙරේ
විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙරට තුළ මේ වන විට නව…
View More විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම සීමා කෙරේශිෂ්යත්ව විභාගය හෙට
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (11) පැවැත්වීමට නියමිතව ඇති අතර සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සූදානම්…
View More ශිෂ්‍යත්ව විභාගය හෙට
