විදුලිබල අත්හිටුවීම හේතුවෙන් හෙට දිනයේ කළුතර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට පැය 11ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රකාශ කළා.
හෙට පෙරවරු අටේ සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර දකුණ සහ නාගොඩ යන ප්රදේශවලටයි.

